#GreenWatch

ගලිවර්ලාගේ වන විනාශය සහ ලිලිපුට්ටන්ගේ සංරක්ෂණය!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  විස්මයජනක භූ දර්ශන, පොහොසත් ජෛව විවිධත්වය සහ සශ්‍රීක වැසි වනාන්තර සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, වර්ධනය වන පාරිසරික අර්බුදයක් වූ වන විනාශයට මුහුණ දෙමින් සිටී. ඉන්දියන් සාගරයේ මුතු ඇටය නැතහොත් පාරාදීසයක් ලෙස කීර්තියට පත් වුවද,  නීති විරෝධී දැව කැපීම, පුළුල් වන කෘෂිකර්මාන්තය සහ අනවසර සංවර්ධනය හේතුවෙන් එහි හරිත ආවරණය වේගයෙන් අහිමි වෙමින් […]